Thursday, April 22, 2021
Home සයුරෙන් එතෙර

සයුරෙන් එතෙර

හරියටම හරියන කොරෝනා එන්නත රුසියාව හදයි.. සාර්ථකත්වය 100%යි…

0
රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී...

Fizer එන්නත WHO හදිසි අනුමැතියට..

0
ෆයිසර් බයෝටෙක් එන්නත හදිසි අනුමැතිය සදහා ලැයිස්තු ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනුමැතිය ලද පසු සාමාජික රටවල් වෙත ලබාදීමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි...

ඇමරිකානු විශේෂඥයින් කොරෝනාවට එරෙහිව මොඩර්නා එන්නතත් අනුමත කරයි

0
මොඩර්නා සමාගමේ කොව්ඩ් 19 වෛරසයට එරෙහි එන්නත වඩා ඵලදායී බව ඇමරිකාව පවසයි.  එය 94%ක් ආරක්‍ෂිත සහ ඵලදායි බවයි විශේෂඥයින්ගේ මතය වී තිබෙන්නේ.

අනේ තවත් නං ඉන්ජර්ඩ් වෙන්න එපා – මිකී ආතර් දකුණු අප්‍රිකාවේ සිට කියයි

0
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (13) ඒ කොළඹ කිංග්ස් කණ්ඩායම සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි. එහිදී ගාල්ල කණ්ඩායම අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී තරගය...

ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි..

0
කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ. ඒ හේතුවෙන් එන්නතට ආසාත්මිකතා...

හැටදහසක් මිය ගිය පසු – කෝවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට පැමිණෙයි

0
මෙම වැක්සිනයෙන් මාත්‍රා ලක්ෂ 8 ක්,  යූරොටනල් හරහා ලොරිවලින් ගෙන ආ බව ස්කයි නිව්ස් පුවත් සේවය පවසයි. මෙම Pfizer/BioNTech වැක්සීනය ආසාදිතයන් වෙත ලබාදීමට ප්‍රථම සෙල්සියස්...

ඇමරිකාව: කාන්තාරයෙන් හමුවූ “අමුතු” ලෝහ කණුව

0
ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ.

සතියක් තුළ ජනාධිපතිවරු තිදෙනෙක් දිවුරුම් දුන් රටක්

0
සතියක් තුළ ජනාධිපතිවරු තිදෙනෙක් දිවුරුම් දුන් රටක් ගැන දකුණු අමෙරිකාවෙන් වාර්තා වෙයි. ඒ පේරු රාජ්‍යය යි. එරට දේශපාලන ක්‍රමවේදය මේ වනවිට සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ. පසුගිය අඟහරුවාදා දිවුරුම් දුන්...

වැඩිහිටි පුද්ගලයින් කොවිඩ් වෛරසයෙන් බේරාගත හැකි එන්නතක්

0
ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ. ඒ හේතුවෙන් විශේෂයෙන් වයස අවුරුදු 60ත් 70ත් අතර පුද්ගලයින්...

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ගණන අඩුවේ

0
ඉන්දියාවේ මාස 04කට පසුව අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී එරටින් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 30,548 දෙනෙකු...