Wednesday, April 21, 2021

තවත් කොවිඩ් මරණයක් තවත් කොවිඩ් මරණයක්

0
තවත් කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති...

කොරෝනා නව ප්‍රවාහන ප්‍රතිපත්තිය – ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

0
කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මැනිං වෙළෙඳෙපොළ ආශ්‍රිත කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකාය යෙදවේ

0
කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහය වීමට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් සහභාගී කරවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ...

අලුත් කොවිඩ් එන්නත ගැන මේ කරුණු දන්නවා ද?

0
10 දෙනෙකු ට ලබාදුන් විට ඉන් 9 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනයවීම වැළක්විය හැකි එන්නතක් හදිසි අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. අමෙරිකාවේ ෆයිසර් සමාගම සහ...

රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොවිඩ් ආසාදනය වේ

0
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. මව්වරු හා...

ඉඩම් නොමැති රණවිරුවන්ට රජයෙන් ඉඩම්

0
ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමට තීරණය කර තිබේ. රණවිරුවන් වෙත රජයේ ඉඩම් බැහැර කිරීමේ පෙර පැවති ප්‍රතිපත්තිය 2016 ජුලි මස...

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

0
දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් ඊයේ (09)  දිනයේදීත් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දිනය තුළ ආසාදිතයින් 356...

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක සේවකයෙක්ට කොරෝනා

0
පසුගියදා මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වීමත් සමග ඔවුන් PCR පරීක්ෂණයට ලක්කළ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ්

0
මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකටද වෛරසය ආසාදනය වී තිබේ. ඒ බව තහවුරු වී ඇත්තේ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය...

මගී බස්රථ හිමියන්ට සහන

0
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.