Wednesday, April 21, 2021
Home උණුසුම් පුවත්

උණුසුම් පුවත්

සනත් ජයසුරියට එන්නත විද්දා කියා කොරෝනා අමාත්‍යංශ ලේකම් අයින් කරලා..

0
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට කොරෝනා එන්නත ලබා දුන්නේ යැයි චෝදනා කරමින් කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂද සිල්වා මෙම ධුරයෙන් ඉවත්කර ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ...

කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි..

0
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉරණතිවු ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන තිබේ. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල...

පොල් ගෙඩියක් 130 යි.. හාල් කිලෝවක් 140යි.. අලුත් අවුරුද්දට වතුකරයේ කිරිබත් චාරිත්‍රය නෑ….

0
රටෙි උද්ධමනය අසිමිත ලෙස ඉහළ ගොස් ඇති බවත් හාල් කිලෝවක මිල රැපියල් 130-140 ත් දක්වාත් පොල් ගෙඩියක මිල රැපියල් 120-130 දක්වාත් මිල ඉහළ ගොස් ඇති බවත් මෙිි...

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළට – පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කරයි

0
2021 ජනවාරි වන විට රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කරන පරික්ෂණ සාමාන්‍යය ඉක්මවා යමින් සියයට එකසිය හතරක (104%) අගයක් ලබාගැනීමට හැකිවී ඇති බවත් වත්මන් රජය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ...

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

0
ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන වන බවත්, කණගාටුවට කරුණ වන්නේ බොහෝ දෙනෙක් එය අවබෝධ කර...

කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..

0
පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට කැබිනට්...

Park & Ride (City Bus) සේවය ව්‍යාප්ත කෙරේ

0
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට වර්තමානයේ ක්‍රියාත්මක වන (Park & Ride) (පාර්ක් ඇන්ඩ් රයිඩ්) ක්‍සඑහ ඊමි (සිටි බස්) සේවාව (නියමු ව්‍යාපෘතිය) මේ වන විට ලබා ඇති ප්‍රගතිය...

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස්

0
මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට...

කොරෝනා මෘතදේහ වලලන්න ඉඩදුන් අගමැතිට ස්තුතියි..- බදියුදීන්

0
කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්...

වී ගොවියා ගේ අස්වැන්නට වටිනාකමක් ලැබුණේ, සහල් ආනයනය නොකිරීමට රජය තීන්දු කළ නිසයි –...

0
විදේශයන් ගෙන් සහල් ආනයනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගොවි ජනතාවට, වී සඳහා පවතින ස්ථාවර මිල ඉක්මවා ගිය වටිනාකමක් හිමිවූ බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන...