Thursday, April 22, 2021
Home උණුසුම් පුවත්

උණුසුම් පුවත්

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

0
යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවධානමක් පවතින බවට උතුරුපලාත්...

COVID-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක්

0
පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග...

සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ..

0
මෙරට තුළ නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනය කරන මත්පැන් බෝතල් වල විශේෂ ස්ටිකරයක් ඇලවීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා...

කොළඹ බන්ධනාගාර පරිශ්‍රයට ආරක්ෂක කැමරා පද්ධති සවිකෙරේ

0
බන්ධනාගාර තුළ හා ඉන් පිටත පරිශ්‍රය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ විමසිලිමත් වීම සඳහා ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරීම ඊයේ (20) දින සිට ආරම්භ කර ඇත.

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් කල් යයි

0
පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු...

0
රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති උපුල් රෝහණ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

0
පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 19) පැවති පාර්ලිමේන්තු කටයුතු...

පළාත් සභා මැතිවරණය වහා පවත්වනු.. 13 උපරිම ක‍්‍රියාත්මක කරනු..- ජිනීවා යෝජනාව සිහිගන්වමින් ඉන්දියාව ශ‍්‍රි...

0
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බව ඉන්දීය රජය අවධාරණය කරයි. එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් සදහන් කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම...

රෙගුලාසි 05ක්- නියෝග 02ක්- රෙගුලාසි කිහිපයක් විවාදයට

0
විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම...

2021 වසරේ දී ක්‍රීඩකයන් භාවිතා නොකළ යුතු යැයි නම් කළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන...

0
ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ...