Thursday, May 13, 2021

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොවිඩ් -19 වෛරස ප්‍රභේදය ඉතා අවධානම්කාරි ලෙස පැතිර යන හෙයින් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇත.

එම දුරකථන අංක, අදාල සායන දිනයන්හී දී පමණක් අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවත්, මෙමගින් රෝගීන් රැදී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුල වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම මුලික අරමුණ බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී කුමාරතිලක මිය සදහන් කරයි.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා වන විශේෂ දුරකථන සේවාව.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය

සදුදා, බදාදා, සිකුරාදා

කාමර අංක 01

011 7 68 27 41

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවෙල් මහත්මිය

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 01

011 7 68 25 54

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය

සඳුදා, බදාදා, සිකුරාදා

කාමර අංක 02

011 7 68 25 58

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 02

011 7 89 83 01

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

කුෂ්ලානී ගුණරත්න මහත්මිය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 03

011 7 68 23 91

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

එම්.ඩී.එස් ගුණතිලක මහතා

සඳදා, බදාදා, සිකුරාදා

කාමර අංක 03

011 7 68 25 49

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

කේ.ආර්. දයාවංශ මහතා

සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා

කාමර අංක 14

011 7 68 25 34

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

චමීර බණ්ඩාර මහතා

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

කාමර අංක 14

011 7 68 25 64

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

කුසුම් රත්නායක මහතා

බදාදා, සිකුරාදා

කාමර අංක 14

011 7 68 26 57

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

කපිල බන්දුතිලක මහතා

සඳුදා, බදාදා

රෙටිනල් සායනය

011 7 89 83 44

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

මංගල ධනපාල මහතා

අඟහරුවාදා, සිකුරාදා

රෙටිනල් සායනය

011 7 68 26 50

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

නලින්ද සමරකෝන් මහතා

බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

රෙටිනල් සායනය

011 7 68 20 94

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...