Thursday, April 22, 2021

මිතුරන් සමග බොට්ටුවේ යමින් සිටියදී මුහුදට වැටුනු තරුණයෙකු බොට්ටු එන්ජිමට හසවී මිය යයි….

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය මරඳන්කේනි පොලිස් වසමේ චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටි තරුණයෙකු වැටී බොට්ටුවේ එන්ජිමට හසුවීමෙන් තරුණයා මිය ගොස් ඇති බවට මරඳනකේනි පොලීසිය පවසයි.

යහළුවන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටියදී එක් තරුණයෙකු හදීසියේම බොට්ටුවෙන් වැටී ඇත. එලෙස වැටුනු තරුණයා බෝට්ටුවේ එන්ජිමට වැදී බරපතල තුවාල සිදුවීමෙන් මුහුදේ ගිලී ඇති අතර පසුව සෙසු මිතුරන් විසින් මුහුදෙ ගිලුනු තරුණයා මන්දියර් රෝහලට ඇතුලත් කොට වැඩිදුර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් බොට්ටුවේ සිටි සෙසු මිතුරන්ගේ පොලීසිය ප්‍රශ්න කිරීම් සිදු කරන අතරම බෝට්ටුවේ ගමන්කරමින් සිටින අවස්ථාවේදී අපරික්ෂාකාරීව කිසිදු ආරක්සිත පියවරක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

මෙලෙස බෝට්ටුවෙන් වැටී මිය ගොස් ඇත්තේ චැම්පියන්පත්තු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කේ. පිරින්සරන් නැමති තරුණයෙකු වන අතර මරඳන්කේනි පොලීසය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...