Saturday, May 8, 2021

පස්වන “හෙළසළු පියස‍”බතික් අත්යන්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත කරයි

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පස්වන “හෙළසළු පියස‍”බතික් අත්යන්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම (29) වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නුගවැල මංසන්ධියේ දී ආරම්භ විණි

ගල්ගමුව,යාපනය,පොලොන්නරුව,පන්නල යන ප්‍රදේශයන්හි මේ වන විටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථාන අතර 05 වන බතික් පුහුණු මධ්‍යස්ථානය මෙය වේ.

මෙහිදී තෙමසකට වරක් 30 දෙනෙක් වෙනුවෙන් මෙම පුහුණුව ලබා දීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය මගින් සිදු කරනු ලබයි.

දේශයක් ගොඩනඟන සෞභාග්‍යයමත් ඉදිරි දැක්මක ආර්ථික හා සමාජීය වශයෙන් බලපෑම් ඇති කළ හැකි දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නැවුම් පුනරුදය දැන් එළඹ ඇත.

පැරණි රෙදි පාසල වෙනුවට නව තාක්ෂණය මුහු කරමින් නවීන යන්තෝපකරණ වලින් සමන්විත “හෙළසළු පියස” නම් වූ බතික් අත්යන්ත්‍ර පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමට මේ වනවිටත් බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි.

නිෂ්පාදන හා නිමැවුම් ක්‍රියාවලිය වේගවත් කරමින් වෝපර් හා වයින්ඩින් යන්ත්‍ර දෙකක්ද ඇතුළුව තවත් යන්ත්‍ර 05ක් මෙම පුහුණු මධ්‍යස්ථානයට අළුතින් එක්කරන අතර මෙම ස්ථානවල සේවයෙහි නියුතු පුහුණු උපදේශකවරුන් හට හිමිවන සුළු දීමනාවට අමතරව ස්ථාවර පැමිණීමේ දීමනාවක් ලබා දීමට කටයුතු සැලසුම් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...