Wednesday, April 21, 2021

ඩුබායිහිදී මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ දේහය ගුවනින් කටුනායකට..

Must read

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයකු වන කෙසෙල්වත්තේ දිනුක නම් අපරාධකරුගේ යැයි සැකකරන දේහයක් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබේ.

කෙසෙල්වත්තේ දිනුක පසුගියදා ඩුබායි රාජ්‍යයේදී මිය ගියේ රෝහල්ගතව සිටිය දීය.

ඔහුගේ ඥාතීන් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා පළ විය.

ඔහු වෙනුවෙන් පිටකොටුව ආසන්න ප්‍රදේශවල සුදු කොඩි ඔසවා ඇතැයිද සඳහන්ය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර...