Thursday, April 22, 2021

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විමල්ට ප‍්‍රහාරයක්….

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙම අදහස් පළ කළේය.

‘විමල් විරවංශ මැතිතුමා ප්‍රකාශයක් කරනවා දේශපාලනයේ තක්කඩියෝ ඉන්නවා කියලා. ඇත්තටම අපි කියන්න ඕන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉන්න නායකයෝ මේ රටේ ජනතාවට ආදරය කරන, පරිසරයට ආදරය කරන සංවේදි නායකයෝ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තක්කඩියෝ නෑ.

හැබැයි සමර වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වුණු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ දේශපාලන තක්කඩියෝ ඉන්න පුළුවන්. එහෙට මෙහෙට රිලව් වගේ පැනලා අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩපිළිවෙල හයියෙන් ගිරියටින් කෑ ගහලා ප්‍රකාශ කරන්න පුළුවන්.

එත් මේ රටේ වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ඒ කාලේ.

ඒ නිසා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දේශපාලන තක්කඩියෝ නෑ. හවුල්කාර පක්ෂය තුළ සමහර විට ඔය කියන දේශපාලන තක්කඩියෙක් ඉන්න පුළුවන්’

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...