Sunday, August 1, 2021

අග්‍රාමාත්‍ය සුරතින් මොණරාගල DAG ඇපරල් විවෘත වෙයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 06 දින පෙරවරුවේ විවෘත විය.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගම (DAG Apparel (Pvt) LTD) රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබේ.

එමගින් නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා ගණන 600කි. තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇත.

නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතය. පීත්ත පටිය කපමින් නව ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්වන දිනුක ශ්‍රීමාල්, නිපුණ ගිත්මල්, ශානිකා කාරියවසම්, සුනෙත් ගයාෂාන් මහත්වරු අග්‍රාමාත්‍යතුමා සමඟ නව ඇඟලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.


මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, හිටපු ඇමතිනි සුමේධා ජී ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...