Sunday, April 18, 2021

‘සූරියවැව’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

”වාරි සෞභාග්‍යා ”වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෝරාගත් ‘සූරියවැව’ ප්‍රතිසංස්කරණ කටයුතු (4) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කපිල නුවන් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රුපියල් මිලියන 27 ක මුදලක් මේ සඳහා ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත.

“මෙම වැව ප්‍රතිසංස්කරණය හරහා අක්කර අඩි 1200 ක ජල ධාරිතාවක් රඳවා තියාගන්න පුළුවන්. දැනට කෘෂිකර්මාන්තයේ යෙදෙන ප්‍රදේශයට අමතරව අක්කර 350 ක් පෝෂණය කරන්න පුළුවන් වගේම කන්න දෙකම ගොවිතැන් කටයුතු කරන්නත් අවස්ථාව සැලසෙනවා.

අතිගරු ජනාධිපතිතුමන් සමඟ මෙම රජය කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් වාරි සෞභාග්‍යා වැඩසටහන ප්‍රධාන තැනක් ගන්නවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් 99 ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙයින් ගොවීන්ගේ ජල ගැටළුවට විසඳුම් ලැබෙනවා. ඒ හරහා ඔවුන්ගේ ආර්ථිකය ඉහල නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි” යනුවෙන් දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මහතා වැඩසටහන අමතා කියා සිටියේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස්කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු තමා විසින් සිදු කරන බවත් ජනතාව මේ අවස්ථාවේදී ජාතිවාදී කල්ලි දේශපාලන පක්ෂ වලට ⁣නොරැවටී අතිගරු ජනාධිපතිතුමන්ගේ රට හදන වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් සහයෝගය ලබා දෙන ලෙසත් මෙහිදී මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පැවසීය

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂක අබ්දුල් ජබ්බාර් මහතා, කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි මහත්මිය, ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා කේ. පරමේශ්වරන් මහත්මිය ඇතුළු නිලධාරින් සම්බන්ධ වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...