Saturday, May 8, 2021

සාවද්‍ය චෝදනාව පරාජය කර සත්‍ය ජයග්‍රහනය කිරීමට හැකියි- ජනමාධ්‍ය අමාත්‍ය

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය 2021 තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන ලද නව යෝජනාව අසාධාරණ යෝජනාවක් බවත්, එජා මානව හිමිකම් සම්බන්ධ මහකොමසාරිස් මිෂෙල් බැචිලට් විසින් ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ අසාධාරණ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (02) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම යෝජනාව සාධාරණීකරනය කිරීමට රජය කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවත්, මෙම යෝජනාවට සහයෝගය දෙන සියලු දෙනා සමඟ තමන් සාකච්ඡා කර ඔවුන්ට මෙම යෝජනාවේ තිබෙන අසාධාරණ ස්වභාවය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අසාධාරණ යෝජනාව සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව සළකා බලා නිවැරදි පාර්ශවයේ සිටිනු ඇති බවත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහලේකම්වරිය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළවන බවත්, මෙම සාවද්‍ය චෝදනාව පරාජය කර සත්‍ය ජයග්‍රහනය කිරීමට හැකි බව තමන් විශ්වාස කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...