Wednesday, April 21, 2021

පාස්කු කොමිෂමේ වාර්තාව පාර්ලිමේන්තුවට-සැඟවීමට රහසක් නෑ- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Must read

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ රහසක් හෝ සැඟවිමට කිසිවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙනක් ඇති දුර්මතවාදයන් දුර්මත ලෙසින් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ,පාස්කු කොමිසන් වාර්තාව සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරයාට භාර දුන් අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් වේ. මෙම වාර්තාව පළමුව ඉංශ්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර එය අනෙක් භාෂා දෙකෙන් ම මුද්‍රණය කළ යුතු වන බවයි. එසේම,මුළු කැබිනට් මණ්ඩලයේ 225 දෙනෙට ම ලබා දීම සිදු වන අතර මෙම වාර්තාව පිටු 700කට අධික වන නිසාත් තරමක කාලයක් මේ සඳහා වැය වන බවයි.

මේ වාර්තාව සඳහා පස් පුද්ගල කමිටුවක් පත් කිරිම විවාදයට ලක් වුද එය තවදුරටත් ස්වාධින වාර්තාවක් කිරිම සඳහා මෙම පස් පුද්ගල කමිටුව පත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත්,ඉන්පසුව මෙය පොදු ප්‍රතිකාවක් ලෙසින් ජනතාව අතරට පත් කළ හැකි බව කිය.

මේ සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය බවත්,එහි කිසිදු රහස්‍ය බවක් නොමැති ව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධරණය කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර...