Friday, May 14, 2021

අපි ශක්තිමත් සංවර්ධනයක් කරද්දී බල්ලො බුරනවා..

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්‍ෂ ප‍්‍රෂාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්‍රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩ පිළිවෙල. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්.

MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.

රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ තිරණ එකඟ වන්නේ නැත්තනම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කල ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා.

පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...