Thursday, April 22, 2021

මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි..

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන තීරණ සඳහා එම කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාදන ලද වාර්තාව මගින් අතිවිශාල වශයෙන් අහිතකර බලපෑමක් එල්ලවීමට ඉඩ ඇත.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග නිෂ්ප‍්‍රභ කරනු සඳහා ලක්රජය විසින් සකස් කරන ලද වාර්තාව ඉකුත් සති අන්තයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඒ ගැන තීරණය දැන ගැනීමට නියමිතය. මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදු කෙරෙන්නේ මහා බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මාලාවී යන රටවලින් සමන්විත මණ්ඩලයක් මගිනි.

එහිදී කොවිඞ් 19න් මියගිය මුස්ලිම් අයගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් රජය එම ජන කොටසේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට තිබෙන යෝජනාවක්ද සාකච්ඡාවීමට නියමිතය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...