Wednesday, April 21, 2021

බීමතින් රිය පැදවූ මන්ත‍්‍රී පොලිසියට බලු බැණුම් බනිති.. අත්අඩංගුවට.. රිමාන්ඩ්..

Must read

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු එළඹෙන මාර්තු 01 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බීමතින් යතුරු පැදියක් පැදවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් නිලධාරීන්ට ‘බල්ලා’ යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදීම ඔහුට එල්ල වූ චෝදනා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසිනි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර...