Sunday, April 18, 2021

දිවයිනේ සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවලක් – රාජ්‍ය අමත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

Q.I.B විශ්වවිද්‍යාලය මගින් දිවයින පුරා පිහිටි පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

පාසල් සඳහා ලබාදෙන එම උපකරණ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දැනුවත් කිරීම හා එම උපකරණ සංකේතාත්මකව අමාත්‍යවරයා වෙත භාර දීම පසුගියදා( 17) සිදුවිය.

එම ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ මගින් ඉතාමත් අඩු විෂබීජ නාශක දියර භාවිතයෙන් අත් සෝදාගතහැකි අතර එම අවස්ථාවේදීම තම ශරීර උෂ්ණත්වයද මැනගැනීමත් ස්වයංක්‍රීයව සිදු කර ගත හැකිය. එම නිසා කොවිඩ් 19 ශරීරගත වී ඇති පුද්ගලයින් හඳුනාගත හැකි වන අතර එය වඩාත් තහවුරු කර ගැනීම සඳහා PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයන් සිදු කර ගැනීමට මෙම උපකරණය වඩාත් ඉවහල් වනු ඇති බව Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය අසේල පණ්ඩිත මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉතා සරල උපකරණයක් වන මෙය කුඩා බැටරි (AA) මගින් ක්‍රියාත්මක කල හැකි අතර ගෘහස්ථ විදුලි පද්ධතිය මගින්ද ක්‍රියා කල හැක. ඉදිරියේදී මෙම උපකරණ පෙර පාසල් සඳහා ලබා දීමට ඇති හැකියාව ගැනද සොයා බලන බව අමාත්‍යවරයා පවසන ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...