Thursday, May 13, 2021

බලවේග පේෂකර්ම සේවකයින්ට වසර 40 කට පසු දීමනාවක්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

1978 ආණ්ඩු විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් බලවේග පේෂකර්ම සේවකයින්ට වසර 40 කට පසුව දීමනාවක් ලබා දීමට හැකිවීම ගැන රජයක් විදියට සතුටු වන බව බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී (14) දින එම සේවකයින්ට ශ්‍රමබිමානි දීමනා ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

1978 දි ,ජේ.ආර් ජයවර්ධන රජය විසින් ⁣බලවේග පේෂකර්මාන්තය සම්පුර්ණයෙන්ම වසා දැමමු අතර ඒ හෙයින් සේවකයින් ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි විණි.
එම ආයතන වසා දැමීම සම්බන්ධයෙන් සමසමාජ පක්ෂ හා කොමියුනිස්ට් පක්ෂ ඊට විරුද්ධව කටයුතු කළ බවත්,පේෂකර්මාන්ත ශාලා වසා දැමීම සම්බන්ධයෙන් එකල පදනම් ආයනයට සේවකයින් 6000ක් රැස්වු අතර එහිදි මෙම සේවකයින් අසා සිටියේ, මෙම ආයතන වසා දමන්නේ ඇයි ද? යන්නයි. එයට පිළිතුරු දුන් එකල ජනාධිපති කියා සිටියේ “ප්‍රතිපත්ති තීරණ ගන්නේ ආණ්ඩුව,එයට අනුව වැඩ කරන ලෙසයි”

එසේ සේවයෙන් ඉවත් කළ සේවකයින් එම සටන මේ දක්වා සිදු කළ අතර ඊට කිසියම් හෝ සහනයක් ලබා දීමට හැකි වුයේ වර්තමාන ආණ්ඩව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
එසේම හැටනව ලක්ෂයක ඡන්දයකින් පත් කළ වර්තමාන ජනාධිපතිවරයාගේ ”සෞභාග්‍යයේ දැක්ම ” ඉදිරියට ගෙන යාමටත් ,එය ආරක්ෂා කිරිමටත් ඔවුන් ඡන්දය දුන් බව අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවට ,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද එක්ව සිටියේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...