Tuesday, June 22, 2021

උපකාරක පන්ති ගිය හත් හැවිරිදි පාසල් සිසුවාගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි…

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

වව්නියාව ඕමන්ත පොලිස් වසමේ නව්වි ප්‍රදේශයේ පිහිටි ළිඳක් තුල තිබී හත් හැවිරිදි පාසල් සිසු දරුවෙකුගේ මළ සිරුරක් (09) සවස සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාල පාසල් සිසුවා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමගින් උපකාර පංතියක් සඳහා (09) සවස ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් සෝදිසි කිරීමෙන් අනතුරුව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසු දරුවා සෙවීමේදී අසල කුඹුරක් ආසන්නයේ පිහිටි ළිඳකට වැටී ඇති බවට අනාවරනය වීමෙන් පසුව දරුවාගේ සිරුර ළිඳෙන් ගෙඩට ගෙන් ඇති අතර ඒ වන විටත් සිසු දරුවා මිය ගොස් සිට ඇති අතර ළිඳට වැටීමට නිස්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

අදාල සිසු දරුවාගේ පොත්බෑගය සහ වතුර බෝතලය අසල කුඹුරක තිබී සොයාගෙන ඇති අතර මිය ගිය දරුවා සහ මිතරුන් කුඹුරේ සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටී ඇති බවට ප්‍රදේශවාසීණ් සැක පල කර සිටියි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ නව්වි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි පී.අබිසන් නැමති දරුවෙකු වන අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ඕමන්ත පොලීසය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...