Sunday, April 18, 2021

අධිකරණ ඇමැති මහනුවර අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

අධිකරණ අමාත්‍යවරයා මහනුවර කලාපයට අයත් මහාධිකරණ, දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන් හමුවී අධිකරණ තුළ සිදුකලයුතු සංවර්ධන වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද්වීපාර්ශවික සාකච්ඡාවක් පවත්වන ලදී.

අධිකරණ අමාත්‍ය ජනාධ්පති නීතිඥ අලි සබ්රි මහතා ( 02) දින පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයෙහි යටිතල පහසුකම් සොයාබැලීමේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අධිකරණ සංකීර්ණයේ නඩුභාණ්ඩ පිළිබඳව මෙන්ම ලේඛනාගාරය පිළිබඳවද නිරීක්ෂණය කර ගොඩගැසී ඇති නඩු භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම මෙන්ම ලේඛනාගාරය සැකසීම පිළිබඳවද නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

පසුව ගරු අමාත්‍යවරයා නීතිඥ සංගමයේ කාර්යාල සංකීර්ණය ඉදිකන භූමිය නිරීක්ෂණය කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

අධිකරණ පද්ධතියේ ඇති අඩුපාඩු අවම කරගනිමින් නඩු කටයුතු අවසන් කිරීමට නීතිඥ වරුන්ගේ සහයොගය ද ලබාදෙන ලෙස  අමාත්‍යතුමා විසින් ඉල්ලා සිටි අතර මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා, මහනුවර නීතිඥ සංගමයේ සභාපති කුමාරි අබේරත්න මහත්මිය, මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුලු නීතිඥ සංගමයේ නියෝජිතයින් මේන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...