Tuesday, September 28, 2021

කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් පවත්වාගෙන යාමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් පවත්වාගෙන යාමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා”

– කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාස 02හි පාසල් පවත්වාගෙන යෑමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අදාළ අධ්‍යාපන කොට්ඨාසයන්හි අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැඳවා තිබූ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලට ඇති කොරෝනා වසංගත අවදානම යම්තාක් දුරට වැඩි බවත් එනිසා තවමත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීමට නියමිත දිනයක් නොමැති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් අද දිනයේ ලැබුණු තොරතුරු ඇසුරෙන් කඩිනමින් සමාලෝචන වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකරන බවත් මෙසේ ලැබෙන සියලු අධ්‍යාපන කොට්ඨාසයන්හි තොරතුරු සමාලෝචනය කර අධ්‍යාපන අමාත්‍යාංශය නුදුරේදීම සියලු ශ්‍රේණි සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කරන දිනය තීරණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම රැස්වීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...