Saturday, May 8, 2021

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධව තවමත් අවසාන තීන්දුවක් ගෙන නැහැ- රජය නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධව තවමත් අවසාන තීන්දුවක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) කියා සිටී.


ඒ මහතා මේ බව කියා සිටියේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසිය;

“ මේ සම්බන්ධව වාද විවාද සිදු වෙනවා, නොයෙකුත් සකච්ඡා සිදුවෙනවා. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය තීන්දු කර නැහැ. පාර්ලිමේන්තුවට ගිහිනුත් නැහැ. එමෙන්ම, කොටස් වෙළඳපොළට යොදවන්නේ නම් ඒ යොදවන්නේ 49% පමණක් බවත්, 51% සැම විටම රජය සමඟ තබාගන්නවා.

 ඒ කෙසේ වුවත් මෙකි සියල්ල අවසාන තීන්දුව නොවන බවත්, මේ සම්බන්ධව දිගින් දිගටම තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත්, එකී සකච්ඡා මත ගනු ලබන තීන්දු තීරණ වෙනස් විය හැකි බවත්, රටේ උන්නතිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ විටෙක අවසානයේ රටේ උන්නතිය වෙනුවෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක්   අනුගමනය කරනු ලබන බවත්, භූ දේශපාලනය සම්බන්ධ හැඟීමක් ද රජයට තිබෙන බවත්, මෙකී කරුණු සියල්ල සැළකිල්ලට ගනිමින් තීන්දුවක් ගන්න බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...