Tuesday, June 22, 2021

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව නිපැයුම්කරුවන් හට දොරගුළු විවර‍ වේ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

අනාගත ශ්‍රී ලංකාවට මුහුණපාන්නට වන ප්‍රධාන අභියෝග අතරින් තීරණාත්මක සංසිද්ධිය වන්නේ බලශක්තියයි. මෙරට සංවර්ධන ක්‍රියාවලියේදි දැනටමත් ක්‍රියාත්මක අති දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදුලිය සැපයීම අභියෝගයට ලක්ව තිබේ.

මෙම බලශක්ති උත්පාදනය හා කළමනාකරණයේදී මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුමක් වන්නේ කෙටිකාලීනව ක්‍රියාකළ හැකි පාරිසරික හානිය අවම වන බලශක්ති උත්පාදන ක්‍රමවේදයකි.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම් අමත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව නිපැයුම්කරුවන් හට දොරගුළු විවර කර තිබේ. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව අදහස් , නව නිර්මාණයන් සතු නවෝත්පාදකයින් වේනම් නව නිර්මාණ දැනටමත් ඔබ සතුනම් හෝ නව නිර්මාණ නිපදවීමට ඔබ උනන්දුනම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ එක්ව එය යථාර්ථයක් කරගත හැකි වේ.

වැඩි විස්තර – 011 2 676 650 , info@slic.gov.lk

Whats APP – 070 2352 685

ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට හා හරිත ආර්ථිකයක් උදෙසා පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට දායක වීම හරහා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම් අමාත්‍යංශය තුළින් රටෙහි අනාගතය උදෙසා නවෝත්පාදිත තාක්ෂණයේ නව නියමුවන් රටට දායද කළ හැකිය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...