Sunday, April 18, 2021

ත්‍රිකුණාමලය මෝදා මත්ස්‍ය වගාව නිරීක්ෂණය කිරීමට අමාත්‍ය දේවානනදා යයි

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

පසුගියදා ත්‍රිකුණාමල ප්‍රදේශයේ සංචාරයක නිරත වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කොඩ්බේ ප්‍රදේශයේ ස්ථාපිත විදේශීය සමාගමක් වන”ඕෂන් පික්”ආයතනයේ මෝදා මත්ස්‍ය වගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය.


කොඩ්බේ මුහුදු ප්‍රදේශය කේන්ද්‍රකර ගෙන පවත්වාගෙන යනු ලබන ”ඕෂන් පික්” ආයතනය මගින් මෝදා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් හා මෝදා මසුන් ඇති කර විදේශීය වෙළදපොල වෙත අලෙවි කිරීමේ කටයුතු සිදු කරන අතර එහි නිරීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රකාශයක් කළ ධීවර අමාත්‍යවරයා විදේශ විනිමය ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස මෝදා මසුන් අලෙවිය පෙන්වා දිය හැකි බවද සදහන් කළ අතර මේ සදහා අමාත්‍යාංශය මගින් ලබා දීමට හැකි සියළුම පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද පැවසීය.


මෙම අවස්ථාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කහවත්ත මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා, නැක්ඩා ආයතනයේ සභාපති ජයන්ත විජේරත්න මහතා, ධීවර වරාය සභාපති මේජර් ජනරාල් නිහාල් කැප්පෙටිපොල ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...