Sunday, April 18, 2021

පාසල් වල පවත්නා විෂමතා අවම කිරීම සඳහා නව වසරේ දී ප්‍රමුඛතාවය – අධ්‍යාපන අමාත්‍ය

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

පාසල් වල පවත්නා විෂමතා අවම කිරීම සඳහා නව වසරේ දී ප්‍රමුඛතාවය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වසරේ එම වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන බව ද කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා විසින් යොමු කළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

e – තක්සලාව වැනි වැඩසටහන් ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් එම වැඩපිළිවෙළවල් තව දුරටත් ඉදිරියට ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 න් 200 ම ලබා ගත්තේ ග්‍රාමීය පාසල් වල දරුවන් බවද කීය. එවැනි දරුවන් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය පමණක් දරුවන්ට ප්‍රමාණවත් නොවන බව පැහැදිළි කළේය. ඒ අනුව ඉදිරියේදී පියවරෙන් පියවර පාසල් විවෘත කරන බවත් එළඹෙන සඳුදා (11) බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල නව පාසල් වාරය ආරම්භ කරන බවත් ,බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියට පමණක් ජනවාරි 25 වැනි දා සිට පාසල් ඇරඹෙන බවද කීය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...