Thursday, April 22, 2021

නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදා හැරේ

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නෙඩුන්තිව් වෙට්ටක්කලී වැවට රුපියල් හාරලක්ෂ හැටදහසක (460000)ක වටිනාකමින් යුත් ඉස්සො පැටවුන් මුදාහැරීමට පියවර ගන්නා ලදි.

වෙට්ටක්කලී වැව ආශ්‍රිතව ධීවර පවුල් 50ක් පමණ තම ජීවිකාව කරගෙන යනු ලබන අතර මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සදහා ඉස්සන් කිලෝග්රූම් 15000ක් පමණ නෙලා ගැනීමට අවස්ථාව උදාවන බව ධීවර නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදි.


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා , පසුගිය වසරේ වෙට්ටක්කලි වැව ආශ්‍රිතව කරන ලද ඉස්සන් වගා ව්‍යාපෘතිය නිසා ජනතාවගේ ජීවනෝපාය මාර්ගය සාර්ථක කරදීමට හැකි වු බැවින් දෙවන අධියර වශයෙන් මෙම ව්‍යපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බව පැවසීය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...