Saturday, May 8, 2021

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් විදුලි හා විද්‍යුත් උපකරණ නිෂ්පාදකයින් සහ අමතර කොටස් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් (21) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ  මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.


විදුලි හා විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි. ඔවුන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ට ඉදිරියට යෑමට ඇති බාධක හදුනා ගනිමින් ඒවා විසදා ගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අමාත්‍යංශය සුදානම් බවයි.

මෙහිදී ක්ෂේත්‍රයට අදාළ නෛතිකමය සහ තාක්ෂණික ගැටළු පිළිබදව අවධානය යොමු කෙරුණු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අපනයනකරුවා දිරි ගන්වන බදු ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇති අතර ඒ වෙනුවෙන් තමන් මුලිකත්වයගෙන කටයුතු කිරීමට සුදානම් බවයි. දේශීය අපනයකරුවන්ට අපනයනන් සදහා අවශ්‍ය වන ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සදහා සහය ලබාදෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා හැකි උපරිම ආකාරයෙන් අමාත්‍යංශයේ මැදිහත්වීම ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශීය විශ්ව විද්‍යාල සමහ එක්වෙමින් තාක්ෂණික සහය ලබා ගැනීමේ වැදගත්කමත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටිය හ

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...