කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට අද දිනයේදීද පිරිස් එක් රැස් වී සිටියේය.

අදාළ ඖෂධය ඉල්ලමින් එම ජනතාව ඔහුට බැගෑපත් වූහ.

පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ධම්මික බණ්ඩාර මහතා එහිදී උණුසුම් වාදයකද නිරත විය.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළේය.

ධම්මික බණ්ඩාර මහතා පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේ සියල්ලටම ඖෂධය ලබා දෙන නිසා එම ස්ථානයෙන් පිටව යන නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here