Tuesday, June 22, 2021

ඇමරිකානු විශේෂඥයින් කොරෝනාවට එරෙහිව මොඩර්නා එන්නතත් අනුමත කරයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මොඩර්නා සමාගමේ කොව්ඩ් 19 වෛරසයට එරෙහි එන්නත වඩා ඵලදායී බව ඇමරිකාව පවසයි. 

එය 94%ක් ආරක්‍ෂිත සහ ඵලදායි බවයි විශේෂඥයින්ගේ මතය වී තිබෙන්නේ.

ඒ අනුව එරට ආහාර ඖෂධ පරිපාලනය විසින් පවසා ඇත්තේ ඇමරිකාව තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහිව භාවිතා වන දෙවන එන්නත ලෙස මොඩර්නා සමාගමේ එන්නත භාවිතා වනු ඇති බවයි. 

ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත ලබා දීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි  මෙම මොඩර්නා එන්නත සම්බන්ධයෙන් ඇමරිකාව සිය මතය ප්‍රකාශ කර තිබෙන්නේ. 

කෙසේවෙතත් මෙම එන්නතටද අනුමැතිය හිමි වුවහොත් පැය 24ක් තුළ එහි බෙදා හැරීම් කළ හැකි බවද විශේෂඥ කණ්ඩායම පවසා ඇත. 

ආහාර හා ඖෂධ පරිපලනධිකාරියේ විද්‍යාඥයින් විසින් එම එන්නත  ලබා දීම සුදුසු බවට නිවේදනය කර තිබෙන බවත් පිටු 54කින් යුතු ඒ සම්බන්ධ වාර්තාවේ දැක්වෙන්නේ එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බලපෑම් සහගත කරුණක් නොමැති අතර බරපතල අහිතකර ප්‍රතික්‍රියක ඇති නොවන බවත්ය.

එම වාර්තාව එළිදැක්වීමට පෙර පුද්ගලයන් 30,000ක් අරඹයා අත්හදා බැලීම් සිදුකර තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. 

වඩාත් සුලභ අතුරු ආබාධ අතරට උණ, හිසරදය සහ මාංශ පේශි සහ සන්ධි වේදනාව ඇතුළත් බවද එම වාර්තාවේ දක්වා ඇති බව සඳහන්. 

ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සෘණ සෙල්සියස් අංශක 75ක මට්ටමක තබාගත යුතු අතර මොඩර්නා එන්නත එය සෘණ සෙල්සියස් අංශක 20 මට්ටමේ තබා ගත හැකි බවද සඳහන්. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...