Thursday, May 13, 2021

මහාචාර්ය ඇමතිගේ මාධ්‍ය සංදර්ශන විතරයි. රෝහල්වල බෙහෙත් නෑ, ශල්‍ය වෛද්‍ය උපකරණ නෑ – රාජිත

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මෑත ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහල්වල බරපතළ මට්ටමේ ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පැනනැඟී ඇති බවටත් ඖෂධ ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊට විසඳුම් නොදී මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 

“මගෙ ගාව තියෙනවා මේ එක රෝහලක විස්තර. මේ රෝහලේ ඖෂධ වර්ග 50කට වඩා හිඟයි.  නර්ව්ස් සිස්ටම් එකට ඖෂධ 4ක් නෑ. විටමින් මිනරල් වර්ග 4ක් නෑ. ඇන්ටිසෙප්ටික් ඒවා නෑ. එතකොට ෆන්ගල් ඒවාට තියෙන ටැබ්ලට් එක නෑ. ඒ වගේ හැම එකකටම … හෘදවස්තු රෝගවලට, ශ්වසන රෝගවලට තියෙන ඖෂධ හිඟයි. මේ එක රෝහලක හිඟ ලැයිස්තුව මං මේ ඉදිරිපත් කරන්නෙ. 

ඒ විතරක් නෙවෙයි දැන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම කරන්නට බෑ, ඊට හේතුව ශල්‍යකර්ම කරන්න අවශ්‍ය උපාංග නෑ. දැන් මේ කියන්නෙ “ජාතික රෝහලේ හදවත් සැත්කම් වලට බෙහෙත් නෑ. සැත්කමට ගිය හිමිනමට පිටින් ගේන්න ලැයිස්තුවක්ම දීලා” මේ තියෙන්නෙ ඒ ලැයිස්තුව ( පුවත්පත් වාර්තාවක් පෙන්වයි ) ඒකෙ කියලා තියෙනවා මේවා ගේන්න, නැත්තම් කරන්න බෑ කිව්වා කියලා. 

 මම ඊයෙ පෙරේදා කතා කළා මහනුවර රෝහලට හෘද රෝග සැත්කම් සඳහා. ඒ වෛද්‍යවරයෙක් කිව්වෙ පුළුවන් ඉක්මනට කරලා දෙන්නම් වැඩේ, ඒකෙ සූචර් නීඩ්ල්ස් පවා නෑ. ඒ වගේ ශල්‍යකර්මය කිරීමට අවශ්‍ය බොහෝ දේවල් නෑ. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...