Sunday, August 1, 2021

මේ ආණ්ඩුව ආපු ගමන් අඹ වගාවකට විල්පත්තුවේ අක්කර 2000ක් ඩෝසර් කළා – මද්දුම බණ්ඩාර

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

වත්මන් රජයට බලයට පැමිණි වහාම අඹ වගාවක් සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර 2000ක් ඩෝසර් කිරීමට පෞද්ගලික සමාගමකට ඉඩ ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

“අපි අහන්නෙ දැන් ඊයෙ පෙරේදා ගම්පහ මීතිරිගල වන සංරක්ෂිතයක් අයින් කළා. මුතුරාජවෙල අක්කර 600ක් අයින් කළා මේ ආණ්ඩුව යටතේ. පරිසරවේදීන් මේවා ගැන කතා කරනවා. 

මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිව් රක්ෂිතයේ අක්කර 1000ක් විතර. ඒ වගේම පුත්තලම, ආනවිලුන්දාව රක්ෂිතය දේශපාලනඥයො ගිහිල්ලා ප්‍රසිද්ධියෙ මේවා කළේ. අනුරාධපුර මහදිවුල්වැව රක්ෂිතයේ අක්කර 100යි. 

විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් විතරක් අඹ වවන්න කියලා මේ ආණ්ඩුව ආපු ගමන් අක්කර 2000ක් ඩෝසර් කළා. බලන්න මහ ඔය, රඹකැන් ඔය ආශ්‍රිතව පෝෂිතය අක්කර 2000ක් දුන්නා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මෙහිදී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ එම ඉඩම් ලබාදී ඇත්තේ මහවැලි අධිකාරිය විසින් බවත් ඒවා රක්ෂිතයට ලඝු නොකරන ලෙසත්ය. ඊට පිළිතුරු දෙමින් මෙම ඉඩම් මහවැලිය ලබාදුන්නත් කවුරුන් ලබාදුන්නත් ඒවා මේ රටේ වනාන්තර ඉඩම් බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි. 


- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...