Thursday, April 22, 2021

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින් – අටළුගමට විශේෂ දැනුම් දීමක්

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ඊයේ (03) දිනයේත් වාර්තා වූ කොවිඩ් 19 ආසදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

එය 402ක් ලෙසයි දැක්වෙන්නේ 

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකුද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකුද හඳුනාගෙන තිබේ. 

විශේෂයෙන් අටළුගම ජනතාව සෞඛ්‍ය අංශ වෙත මේ මොහොතේ අවශ්‍ය සහය දක්වා සිය ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු අතර එසේ නොවන්නේ නම් තවත් කාලයකට ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදුවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

අටළුගම 04 දෙනෙකුගෙන් ඇරඹි කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විට 329ක් දක්වා ව්‍යාප්ත වී තිබෙන හෙයින් ගම්මානයක ජීවත්වන පිරිසකගේ අත්තනෝමතික ක්‍රමවේදයන් නිසා කළුතර දිස්ත්‍රික්කයටත් අවට නගරවලටත් තර්ජනයක් ඇතිවීමට කිසිසේත් අවස්ථාවක් ලබානොදෙන බවද යුධ හමුදාපතිවරයා අවධාරණය කරයි. 

මෙවැනි තත්ත්වයකදී ත තමන්ට කැමති ආකාරයෙන් ජීවත් වීමට හැකියාවක් නැති හෙයින් ජනතාව ලෙසත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...