
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව මධ්‍යයේ මියගිය රැඳවියන් අතරින් 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබී ඇති බව රාගම රෝහලේ අධ්යක්ෂවරයා පවසයි.
ඊයේ (01) දිනයේ සිදුකළ PCR පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
එම සිද්ධියෙන් තුවාල ලැබූවන් අතරින් මෙතෙක් මියගොස් ඇති සංඛ්‍යාව 11කි.