Saturday, May 8, 2021

අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය බොරුවක්. අරලියගහ මන්දිරය ලොක්ඩවුන් තමයි – බැසිල්

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය හුදෙකලා තත්වයට පත්කර නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අසත්‍යයක් බවත් එම මන්දිරය මේ වනවිට හුදෙකලා කර ඇති අතර එහි කාර්යාල සේවකයින්ට නිවෙසට වී වැඩ කරන ලෙස දැනුම් දී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය. 

අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එම පරිශ්‍රයේ පිහිටි තමන්ගේ කාර්යාලය ද තමන්ට භාවිතා කිරීමට නොහැකි වී ඇති බව ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සඳහන් කර තිබේ. 

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසකට කොවිඩ් – 19 වෛරසය වැළඳීම නිසා එම පරිශ්‍රය මෙසේ හුදෙකලා භාවයට පත්කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඒ වනවිටත් භාවිතා කරමින් සිට ඇත්තේ සිය විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසය.

කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග යනු ලැජ්ජා වියයුතු හෝ සැඟවිය යුතු දෑ නොවන අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා මේ පිළිබඳ අසත්‍ය නිල නිවේදනයක් නිකුත් කිරීම තුළ රජය විසින් කොරෝනා මර්දනය පිළිබඳ ලබාදෙන තොරතුරුවල විශ්වසනීයත්වයට දැඩි හානියක් සිදුවන බව ඔවුන් තේරුම්ගත යුතුව ඇත. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...