Saturday, May 8, 2021

සුවසැරියේ ගැටලු ගැන මාධ්‍යයට කියූ සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කරලා

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

සුවසැරිය ගිලන් රථ සේවකයන්ට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. සුවසැරිය සේවක සංගමයේ සභාපති ප්‍රියංගිකා වීරසිංහ පවසන්නේ තමන් ඇතුළු තිදෙ‍නෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.

වැඩ තහනම් කර ඇති අනෙක් තිදෙනා වන්නේ සුවසැරිය සේවක සංගමයේ උප සභාපති ආර්.එස්.එම්. ගජනායක සහ උප‍ ලේකම් මධුෂංක ලක්මාල් යන අයයි.

පසුගිය 24 වැනිදා එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකයන් 1364 ක් පමණ සේවය කරන බවත්, ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා නොදීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් එම සංගමය පවසනවා.

කෙසේ නමුත් ජීවිත අවදානමද නොසලකා, කොරෝනා වසංගත තත්වය හමුවේ තම සංගමයේ සාමාජිකයන් ජනතාව වෙනුවෙන් තවදුරටත් සේවය කරන බවයි සභාපතිවරිය පවසන්නේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...