Thursday, April 22, 2021

ජනාධිපති දෙවතාවක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා..- අනුර

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි තත්ත්වයක් තිබියදී ඔහු ආරක්ෂක අමාත්‍යාංශය ධූරය දැරීම ව්‍යවස්ථා විරෝදී යයි ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම අප්‍රේල් මස 30 දා දක්වා අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් ද සම්මත කර දී තිබුනද ඉන් පසු කාලයේ දී ජනාධිපතිවරයා විසින් මුදල් වියදම් කළ බවත් එනම් අප්‍රේල් 30 සිට අගෝස්තු 30 දක්වා කාලයේදී බිලියන 690 මුදලක් වියදම් කර ඇති බවත් ඔහු චෝදනා කළේය.

එවන් මුදලක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වියදම් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයිද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...