Tuesday, June 22, 2021

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශාරීරික හා මානසික හිංසනයට එරෙහි අවුරුදු 11 ලාංකීය දරුවාගේ ඓතිහාසික පැමිණිල්ල විභාගයට ගනියි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ගෞරවයහාඅයිතිවාසිකම්අතින්සෑමමනුෂ්‍යයකුමනිදහස්හාසමානලෙසඋපතලබයි. ඔවුන්තර්කානුකූලවහෘදසාක්ෂියටඑකඟවඅනෙකාකෙරෙහිසහෝදරත්වයෙන්ක්‍රියාකළයුතුයඑක්සත්ජාතින්ගේප්‍රඥප්තිය 1945   

සමානාත්මතාව, යුක්තියසහබලාපොරොත්තුව

ශ්‍රී ලංකා රජය සහ අධිකරණය විසින් ළමා පුරවැසියෙකු අයිතිවාසිකම් ඇත්තකු ලෙස නොසලකා හරින විට ඔබ විසින් කළ යුත්තේ කුමක්ද? ඔබ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත යා යුතුය!

“සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි විකල්ප කෙටුම්පත ප්‍රකාරව සලකා බැලීම සඳහා ඔබ විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ, 2019 අගෝස්තු 18 දිනැති අභියාචනය ඔබ සහ ඔබේ බාල වයස්කාර දියණිය ALWC වෙනුවෙන් අභියාචනා අංක 3793/2020 වශයෙන් ලියාපදිංචි කර ඇති බව, ඔබ වෙත ගෞරවයෙන් යුතුව දැනුම් දෙමු.

කාරක සභා නීතියෙහි 92 වන රීතියට අනුකූලව, අභියාචනයෙහි පිටපතක් රජයේ පාර්ශව වෙත යවා ඇති අතර, අභියාචනයට අදාළව යම්කිසි තොරතුරක් හෝ නිරීක්ෂණයක් වෙතොත්, කාරක සභාවට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමු.”

ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට රජයේ පාර්ශවයට 2021 මාර්තු දක්වා කාලය දී තිබේ. 

ලෝක ජනගහනයෙන් මිලියන 25 ක ඉතා කුඩා ප්‍රජාවක පුරවැසියකු වන දරුවකු ලෙස, මිනිසුන් බිලියන 7.8 කගේ අයිතිවාසිකම් සහතික කරන උත්තරීතර මහ කොමසාරිස් කාර්යාලය වෙත, එළඹීම “අපට ගෞරවයකි”. එම ගෞරවය….මහ සාගරයෙහි දිය බිඳුවක් තරම් වන නමුත්,‍් සෑම බිඳුවක්ම එක හා සමාන ලෙස ගණන් ගත යුතු අතර, දරුවන්ගේ නාමයෙන් අප කරන සෑම දෙයක්ම දරුවාගේ යහපතට හේතු විය යුතුය; ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වීය ශුභාරංචිය.

මෙය, දරුවන් අනතුරෙහි හෙළමින් මුළුමහත් ළමා ආරක්ෂණ යාන්ත්‍රණයම වසාගත්  අකාර්යක්ෂමතාවය මැනවින් පිළිඹබු කෙරෙන නඩුවකි. බලධාරීන් අංගවිකල වන විට, නිලධාරීන් නිර්වින්දනය වන විට හා පුරවැසියන්ගේ සුභසාධනය සහතික කිරීමට අසමත් වූ විට, එවැනි අඩුපාඩුකම් විසඳීම සඳහා පුද්ගලයින් සහ සිවිල් සංවිධාන ඉදිරියට පැමිණීම වැළැක්විය නොහැකිය.

එවිට, ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් විදේශ අරමුදල් මත යැපෙන NGO ක්‍රියාකාරකම් ලෙසද, එම ක්‍රියාකාරීකයින් විදේශ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන පිරිසක් ලෙසද ව්‍යාජ ලේබල් ඇලවීම බොහෝ විට සිදු වේ. මෙය තමන්ගේම රටේ පුරවැසියන් වෙනුවෙන් සමානාත්මතාවය, යුක්තිය හා බලාපොරොත්තු ඇති කිරීමට අවංකව උත්සාහ ගන්නා පිරිස අගෞරවයට ලක් කරමින් හිරිහැර කිරීමට ගන්නා නින්දිත උත්සාහයකි.

අගෞරවය

2018 වසරේදී‍, මීගමුව ගේට්වේ කොලේජ් හිදී, මගේ දියණියට පිරිමි ගුරුවරයකු ඉදිරියේ දණ ගසා සිටීමට බල කෙරුණු අතර, ශාරීරික හිංසනයටද ලක් කෙරිණි. ඉන් අනතුරුව, ගේට්වේ කොලේජ් හි සභාපති, හර්ෂ අලස් හා විදුහල්පති දේවිකා ඔල්ඩිස් වයස අවුරුදු 11 දැරිය මානසික හිංසනයට ලක් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූහ. ගේට්වේ කොලේජ් වෙත අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් කීර්තිය ගෙනෙමින් විද්‍යාලය සාර්ථකත්වය කරා මෙහෙය වූ ළමා පුරවැසියකුගේ ආත්මය බිඳ දැමීමට ස්ටිකර්, වට්ස් ඇප්, ආදි-ශිෂ්‍ය ෆේස්බුක් සටහන්, වෙබ් අඩවි හා පාසලෙන් ඉවත් වීමට බල කෙරුණු ලිපි ආදිය හිරිහැර කිරීම සඳහා භාවිත කෙරුණු ආයුධ විය. 

Pearson Edexcel ජාත්‍යන්තර අධ්‍යපන මණ්ඩලය විසින් පාරදෘශ්‍ය පැමිණිලි ක්‍රමවේදය, ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ ළමා මනෝවිද්‍යා පුහුණුව සියලු කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය අවම සුදුසුකමක් වශයෙන් නිර්දේශ කෙරුණද, මේ දක්වාම ගේට්වේ කොලේජ් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ස්වකීය භාරකාරීත්වය යටතේ සිටියදී, දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම හා වගවීම මුළුමනින්ම පැහැර හැරීම, සම්මානලාභී යැයි කියන අධ්‍යාපනඥයකුගේ උපරිම වංකකමයි.

විශාල අගෞරවය 

ජාතිකළමාආරක්ෂණඅධිකාරිය(NCPA)සහනීතිපතිවරයා  (AG)අපරාධචෝදනාගොනුකිරීමහිතාමතාමප්‍රමාදකරති. මගේදියණියගේනඩුවේහත්වනනඩුවාරයවූ2019 පෙබරවාරි2 වනදින, ජාතිකළමාආරක්ෂණඅධිකාරියවිසින්ගරුමහේස්ත්‍රාත්වරියවෙතදන්වාසිටියේරජයේරසපරීක්ෂකවාර්තාවේසාක්ෂිනොබලාදණ්ඩනීතිසංග්‍රහයේ308 ප්‍රකාරව, ‘කෘරත්වයයන්නනොසලකාදණ්ඩනීතිසංග්‍රහයේ314 වගන්තියටඅනුවසුළුපහරදීමක්ලෙසඅවමචෝදනාගොනුකරනලෙසනීතිපතිවරයාඋපදෙස්දුන්බවයි. ගරුමහේස්ත්‍රාත්වරියඑමඋපදෙස්පිළිගැනීමප්‍රතික්ෂේපකළාය. මේවනවිට, වසරඑකහමාරකටවැඩිකාලයක්ගතවීඇතත්, නීතිපතිවරයාගේහාජාතිකළමාආරක්ෂණඅධිකාරිගේඋදාසීනතාවයහේතුවෙන්නඩුවඅඟලක්හෝඉදිරියටගෙනගොස්නැත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම (HRCSL) මේ සම්බන්ධයෙන් කටයුතු කළේ, මගේ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමිනි. 2019 අගෝස්තු මාසයේදී, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා වන අධිකාරිය විසින් පවත්වන ලද විශේෂ පරීක්ෂණයකදී, මගේ දියණිය අඛණ්ඩව තුන්වන වරටත් දැඩි මානසික අපයෝජනයකට ලක් වී ඇති බව තහවුරු කෙරිණි. 2019 අගෝස්තු 8 වන දින විශේෂ විමර්ශනයේදී කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් සහ අධිකාරියේ මණ්ඩල සාමාජික හමීඩ් ගසාලි හුසේන්, පිටු 30 ක සවිස්තරාත්මක වාර්තාවට අත්සන් කිරීමෙන් හිතාමතාම පලා ගොස් ඇති අතර, විමර්ශනය තවමත් විසඳී නොමැත. එවැනි සදාචාර විරෝධී පුද්ගලයින් රාජ්‍ය  ධූර දැරීම තහනම් කළ යුතු වුවද, ඔවුන් වංකකම රජයන රාජ්‍ය සේවාවක් තුළ යළි මතු වන බව මට සහතික ය.  

ශ්‍රී ලංකා පොලිසිය පැමිණිල්ල යට ගැසීමට අපයෝජකයින්ගේ බලපෑම්වලට යටත් විය. තමන් ගේට්වේ කොලේජ් හි බලධාරීන් විසින් මෙහෙය වනු ලැබූ බව සිය ෆේස්බුක් නිල පිටුව මගින් පෙන්නුම් කරමින්,  මා හට ‘පිස්සු’ යැයි හැඳින් වූ සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, වෘත්තිය සදාචාරය භංග කළ බව පිළිගත්තේය. පසුව මෙවැනි අසත්පුරුෂයකුට ස්ථාන මාරුවක් පමණක් ලබා දීමෙන් තවදුරටත් වින්දිතයින්ට අතවර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අවසර ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන්  ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ල තවමත් විසඳී නොමැත.                                                                                                                                                                                                                   

සුවිශාල අගෞරවය

2019 නොවැම්බර්මාසයේදීසියධූරයෙන්නික්මගිය, එවකජනාධිපතිමෛත්‍රීපාලසිරිසේනරෝයල්පාක්ඝාතකයාවූජූඩ්ජයමහටසමාවදීමෙන්ළමාආරක්ෂණමිනීපෙට්ටියේඅවසන්ඇණයගසමින්සමාජයතුළවිනාශකාරීකම්පනයක්ඇතිකළේය. ධනවත්උසස්පවුලකජූඩ්ජයමහහටවසර12සිරදඬුවමක්නියමවීතිබිණි. 2005 වසරේදී ස්වීඩන්ජාතිකනවයෞවනියකඝාතනයකිරීමහේතුවෙනි. එමසිරදඬුවමටඑරෙහිවඔහුවිසින්ඉදිරිපත්කරනලදඅභියාචනයප්‍රතික්ෂේපකෙරුණුඅතර, වෙනුවට 2014 වසරේදීශ්‍රේෂ්ඨාධිකරණයවිසින්ඔහුටමරණදඬුවමනියමකරනලදී.

එමෙන්ම, වත්මන්ජනාධිපතිගෝඨාභයරාජපක්ෂද, මිරුසවිල්ඝාතකයාවනසුනිල්රත්නායකහට 2020 මාර්තු 28 වැනිදාසමාවදෙමින්, එමමිනිපෙට්ටියේඇණයතදකළේය. ජනාධිපතිවරයාමිරිසවිල්ඝාතකයානිදහස්කරනවිට, කොවිඩ් 19 වසංගතයෙන්බැටකමින්තිබූදූපත්පාරාදීසය,ආන්දෝලනයෙන්සලිතවිය

මෙයළමාආරක්ෂණජාතිකඅර්බුදයේපසුබැස්මආරම්භකළසිදුවීමක්වූඅතර‍, මාස7ක්, අවුරුදු11 ක්සහඅවුරුදු17ක්වයසැතිළමුන්තිදෙනකුමදරුණුලිංගකඅපයෝජනයටලක්කරඝාතනයකිරීමවාර්තාවිය. 2020 ජනවාරිසිටසෑමපැයදෙකකටවරක්මදරුවකුඅපයෝජනයටලක්වනබවටශ්‍රීලංකාපොලිසියඅදහාගතනොහැකිඅනාවරණයක්දසිදුකරඇත

සුරක්‍ෂිතභූමියක්නිර්මාණයකිරීමෙන්රටේදරුවන්ආරක්ෂාකරනබවටජාතියේපියා  ප්‍රතිඥාදුන්විට, ඔහුකළනිර්දයවංකකමේතරමකිසිවකුටතේරුම්ගතනොහැකිය.

ගෞරවය

පුරවැසියන්, විශේෂයෙන්ළමාපුරවැසියන්සියඅයිතිවාසිකම්සහවගකීම්අගයකිරීමසත්‍යවශයෙන්ම, ගෞරවයකි. පුරවැසියන්ගේඅයිතිවාසිකම්ප්‍රවර්ධනයකිරීමහාආරක්ෂාකිරීමසඳහාබලධාරීන්වගකිවයුතුබවටතේරුම්ගනිමින්ඔවුන්නිර්භීතවහාධෛර්යයෙන්කටයුතුකිරීමද  ගෞරවයකි. පුරවැසියන්ටතමන්ගේඅයිතිවාසිකම්කෙරෙහිබලාත්මකවීමපමණක්නොව, ඊළඟපරම්පරාවවෙතනොපසුබටඋත්සාහයේආලෝකයක්බවටපත්වීමටශක්තියලැබීමදගෞරවයක්වේ. එක්සත්ජාතීන්ගේමානවහිමිකම්කවුන්සිලයේඅවසන්තීන්දුව, 21වනශතවර්ෂයේගෝලීයපුරවැසියන්ලෙස, ශ්‍රීලංකාවේමෙන්ම, ලෝකයේදකිසිදිනෙකළඟානොවූක්ෂේත්‍රයන්හිළමාආරක්ෂණයහැඩගැස්වීමෙහිලාමහෝපකාරීවනුඇත.

අපප්‍රාතිහාර්යයන්අපේක්ෂානොකරනනමුත්, අපගේපාරාදීසයේපුරවැසියන්ටසමානාත්මතාවය, යුක්තියසහබලාපොරොත්තුවඅල්පයක්හෝලබාදීමටඋත්සාහකරන්නෙමු!

වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපතිනිය – ළමාහිංසනයටතිතපදනම

උපුටා ගැනීමකි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...