Tuesday, June 22, 2021

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඉන් දේශීයව පුද්ගලයින් 325 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දින ද හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 157කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 111ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 14,889ක් වන අතර ඉන් පුද්ගලයින් 9,162ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර 3,059ක් ද පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් පොකුර 11,830ක් වශයෙන් ද වාර්තා වී ඇත.

මේ අනුව ඊයේ දිනය වනවිට කොවිඩ් -19 ආසාදිත මෙරටින් වාර්තා වූ සමස්ථ සංඛ්‍යාව 18,401ක් වන අතර ඉන් පුද්ගලයින් 12,586ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ආසාදිතයින් 5,746 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ දිනය තුළ සිදු කෙරුණු PCR සංඛ්‍යාව 11,105ක් බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්කය පිළිබඳ විස්තර පහතින් දැක්වේ,

කොළඹ  – 157
ගම්පහ  – 111
රත්නපුර – 06
ගාල්ල – 03
කළුතර – 02
අනුරාධපුර – 02
මාතර – 02
පුත්තලම – 01
කුරුණෑගල -01
නුවරඑළිය – 01
බදුල්ල – 01


ඊට අමතරව පොලීසියේ 02ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 06 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ 21 දෙනෙක් වශයෙන්ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගැණුනි.

තවද ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් 09 දෙනෙකු සහ විදේශගතව සිට පැමිණි 02ක් ඊයේ දවසේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් ය. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...