Saturday, May 8, 2021

උකස් ණය වැඩිවෙලා තිබෙන්නේ රු. බිලියන 27 කින් පමණයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් පැහැදිලි කිරීමක්

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

ජනතාව උකස් හරහා රු . බිලියන 643 ක් මෙම වසර තුළ දී ලබා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය වැරදි ඉලක්කමක් බවත් මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට මෙරට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 237 ක් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (12) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම මාස 09 තුළ දී උකස් හරහා ලබා දී ඇති ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රු. බිලියන 27 කින් පමණක් බවයි.

“මම මහ බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. මට ඒ අය පැහැදිලි ලෙසම කිව්වේ 2019 දෙසැම්බර් මාසයේ අග වෙන කොට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සියලුම ණය රු. බිලියන 210 යි. සැප්තැම්බර් මාසයේ අග වෙන කොට ඒ ප්‍රමාණය බිලියන 237 යි. එහෙනං වැඩිවෙලා තියෙන්නේ බිලියන 27 යි.“

“ක්‍රෙඩිට් කාඩ් සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසය අග වෙන කොට බිලියන 131 යි. සැප්තැම්බර් මාසයේ 30 වෙනකොට බිලියන 126 යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩුවෙලා තියෙනවා.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...