
ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 309ක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,024ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,542ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුළ කොවිඩ් මරණ තුනක් වාර්තා වු අතර, ආසාදිතයින් 646 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
ඒ අනුව ඊයේ දිනය වන විට රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 4,797කි.