Sunday, April 18, 2021

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මීට පෙර වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිත වෛද්‍යවරයෙකුට මෙලෙස කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.ප්‍රේමානාත් මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,

“ මේ වෙනකල් අපිට දැන් 14 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. අන්තිම කෙනා ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක් පොසිටිව් වෙලා තියෙනවා. එයා කලින් පොසිටිව් වුණ වෛද්‍යවරයාගේ ආශ්‍රිතයෙක්. එයාට දවස් 10කට පස්සේ දෙවැනි සාම්පලය ටෙස්ට් කරනකොට තමයි කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තේ. එයාව අපි දැන් IDH රෝහලට යවලා තියෙන්නේ. ඒ වගේම ඊයේ පෙරේදා මළ ගෙදරක් තිබිලා තියෙනවා ත්‍රිකුණාමලය ටවුන් එකේ. ඒකට කොළඹින් ආපු කෙනෙක්ට කොවිඩ් – 19 පොසිටිව් වෙලා තියෙනවා. එයාගේ පීසීආර් එක කරලා තියෙන්නේ කොළඹින්. ඊට පස්සේ තමයි රිපෝට් එක පොසිටිව් වෙලා තියෙන්නේ. එයාව අපි දැන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවලා තියෙන්නේ. එයා සම්බන්ධයෙන් 20 දෙනෙක් විතර අපි නිරෝධායනයට යොමුකරලා තියෙන්නේ.“

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...