
තවත් මෙරටින් කොව්ඩ් මරණ තුනක් වාර්ථා වු බව සෞඛ්යය අධ්යක්ෂක ජෙනරාල්වරයා තහවුරු කරනවා.
- පානදුර ප්රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු මෙලෙස මියගොස් තිබෙනවා. පශ්චාත් මරණ පරික්ෂණයේදී මරණයට හේතුව ලෙස කොව්ඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් ලෙස දැක්වේ..
- කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රොහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් සිට ඇත. පශ්චාත් මරණ පරික්ෂණයේදී මරණයට හේතුව ලෙස කොව්ඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් ලෙස දැක්වේ.
- කැළණිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පිරිමි පුද්ගලයෙකි. කොව්ඩ් 19 අසාදිතයෙකු ලෙස හදුනා ගැනීමේන් පසු 2020.11.01 දින සිට හම්බන්තොට දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබමින් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ් 19 ආසාදනය උත්සන්න වීම නිසා ඇති වූ හෘදයාබාධයකි