Saturday, May 8, 2021

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් එලෙස කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 3195 දෙනෙකු වාර්තා වි තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේ අදාළ රෝගීන් හඳුනාගැනීම සඳහා පි.සි.ආර් පරික්ෂණ 48,211 ක් සිදුකර ඇති බවය.

ඒ අනුව, පසුගිය දිනවලට සාපෙක්ෂව ගතවු පිය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාවේ කැපීපෙනෙන අඩුවීමක් ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පවසනයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 431 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 57 දෙනෙකු හොරණ ප්‍රදේශයෙන් 47 දෙනෙකු පානදුර ප්‍රදේශයෙන් 41 දෙනෙකු ඒ අතර වන බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේය.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රොගීන් 109 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජී සිංහබාහු මහතා සඳහන් කළේ බේරුවල ප්‍රදේශයෙන් රෝගීන් 66 දෙනෙකු වාර්තාවන බවය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...